පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනත යටතේ අති විශේෂ ගැසට් නිවේදනයක්

පාර්ලිමේතු කාර්ය මණ්ඩයල පනතේ 9 වන වගන්තිය යටතේ කතානායකවරයා විසින් කරන ලද ප්‍රකාශය ඇතුලත් අති විශේෂ ගැසට් නිවේදනය පහතින්.

http://documents.gov.lk/files/egz/2023/9/2351-04_S.pdf

මෙම නිවේදනය මගින් පාර්ලිමේන්තු මහා ලේකම්වරයාගේ නිලධාරී මණ්ඩලයේ තනතුරු විශ්‍රාම වැටුප් සහිත තනතුරු බවට සදහන් කර තිබේ.

© 2023 Online Law Master. All rights reserved. | Handmade By Uvin